images/SCHOOL_FRONT_10.jpg
images/SCHOOL_FRONT_10.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමු පළාතේ බලංගොඩ නගරයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල මනුෂ්‍යත්වයෙන් පිරිපුන්  සක්‍රිය වූ අභිමානවත්  පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.  මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

 

පාසලේ මෙහෙවර

 

St.Agnes' bmv