• (+94) 045-2287211
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සියලුම සීනු වලට ගරු කළ යුතු අතර විශේෂයෙන් පාසල පටන් ගැනීම සඳහා 7:30 ටත් විවේක කාලයෙන් පසු 10:30 ටත් පාසල අවසන් කිරීම සඳහා 01:30 ටත් නාද වන සීනි ගැන සැලකිලිමත් විය යුතුය.
  • 7.30 පාසල ආරම්භ කිරීමට නාද වන සීනු වෙන් අනතුරුව රැස්වීම අවසන් වී පන්ති කාමර වලට ගමන් කරන තෙක් සම්පූර්ණ නිශ්ශබ්දතාව රැක ගත යුතුය.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැස්වීමට හෝ ක්‍රීඩාවට හෝ අනෙකුත් පාඩම් සඳහා හෝ පාසල් කාලය තුළ යන අවස්ථාවේදී පන්ති වශයෙන් තනි පේලියකට ගමන් කළ යුතුය.
  • පාසල් කාලයෙන් පසු නතර වීමට අවශ්‍යතාවක් නැති සිසුන් පාසල් වෙලාව අවසන් වූ වාහම නිවස කරා යා යුතුය. කිසියම් හේතුවකින් පහ සල් කාලයෙන් පසු නතර වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමවිටම පාසල් වත්තේ රැඳී සිටිය යුතුය.
  • සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ විශේෂයන් පාසල් නිල ඇඳුමින් සැරසී පාසලට එන හා යන අවස්ථාවලදී විනීතව හැසිරීම අපේක්ෂා කෙරේ. බස් රථයේ දී පෞද්ගලික වෑන් රථයේදී හෝ අනෙක් ප්‍රසිද්ධ ස්ථානවල අවිනීත හැසිරීම් පිළිබඳව ලැබෙන පැමිණිලි කෙරෙහි තදින් ක්‍රියා කරනු ලැබේ.
  • පාසල් උපකරණ ඉතාමත් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම තමාගේ මේසය හා පුටුව ගැන වගකීම දැරිය යුතු වන අතර. පාසල් ලී බඩු වලට යම්කිසි හානියක් සිදු කළහොත් ඒ සඳහා වියදම ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාව දැනිය යුතුය.
  • පන්ති කාමරය දිනපතා අතුගා පිළිවෙළට තබා ගත යුතුය. කළුලෑල්ල දිනපතා පිරිසිදු කළ යුතුය.
  • තම දරුවන් පාසලට නොපැමිණීමේ හේතු මව හෝ පියා නැතහොත් භාරකරු විසින් ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් කර අත්සන් තබා එවිය යුතුය. අසනීප නිසා දින 5 කට වැඩි කාලයක් පාසලට නොපැමිණියේ නම් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. පාසල් ක්‍රීඩා බාහිර වැඩ කටයුතු වලින් නිදහස් කිරීමට නම් දෙමව්පියන් විසින් ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් කර ඉදිරිපත් කළ යුතුය.
  •  පාසල් කාලය තුළ දරුවා බැහැර කැඳවාගෙන යාමට අවශ්‍ය නම් මව හෝ පියා නැතහොත් භාරකරු පාසලට පැමිණිය යුතු අතර ඒ සඳහා අවසර ලබා ගත යුත්තේ විදුහල්පතිනියගෙන් පමණි.
  • පාසල් කාලය හෝ විවේක කාලය තුළදී හෝ විදුහල්පතිගේ අවසරයක් නොමැතිව මොනම කාරණාවක් නිසා හෝ පාසල් බිමෙන් පිටව යා නොහැකිය.
  •  පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසල් යන හා එන අවස්ථාවලදී කිසිවකු ශිෂ්‍ය ශිෂ්‍යාවක් අවසර නොමැතිව කඩසාප්පු තැපැල් කන්තෝරු ටියුෂන් පන්ති ආදී ප්‍රසිද්ධ ස්ථාන වලට යාම සපුරා තහනම් වේ.
  • විදුහල්පති ගේ විශේෂ අවසරයක් නොමැතිව කිසිම දෙමව්පිය කුට පාසල් බිමේ රැඳී සිටීම තහනම් වේ.
  • දිවා ආහාරයෙන් පසු ඉතිරි වන දෑ ගෙදර ගෙනගොස් දැමිය යුතු අතර පන්තිකාමර වල ඇති කුණු කූඩ අනවශ්‍ය ලෙස අනවශ්‍ය කොළ කැබලි දැමීමට මිස ආහාර දවටන දැමීමට නොවේ කෑම පෙට්ටිය සහ හැන්ඳ අත පිස්නාවතිබිම අනිවාර්ය වේ.
  • පාසල් ආපන ශාලාව විවෘත විවේක කාලයේ පමණි. ඊට අමතරව වේලාවන්හි ආපනශාලාවට යෑම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thumbagoda, Balangoda.
  • දුරකථන(+94) 045-2287211
  • ෆැක්ස්(+94) 045-22882531

Supported By

© 2026 ST.Agens Balika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk