• (+94) 045-2287211
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය 

වසර 92 ක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙම පින් බිමෙන් විකසිත වු ඇග්නේෂියන් දියණියන් දෙස් විදෙස් රට වලද නොයෙක් තනතුරු දරන්නට දිරිය දියණියන් ලෙස පාසල් මාතාව සුවදවත් කරනු ලබයි.
දෙවිදු පහසින් දිනෙන් දින ජීව ගැන්වෙන අප විද්‍යාලයේ අධ්‍යාපනයත් ආගමික සංහිඳියාවත් ක්‍රීඩාව කෞෂල්‍යයත් සෞන්දර්යාත්මක හැකියාව බැදුණු විවිධ විෂය සමගාමි කියාකාරම් හමුවේ මුවහත් වෙමින් අභියෝගාත්මක ජීවිතයට ධෛර්යයෙන් නව තාක්ෂණයෙන් බල ගැන්වෙමින් ඉමහත් සතුටින් ඉදිරියට පැමිණ ඇත.

 

රුවන් පුරයේ පොළෝ ගැබ තුළ සැගව ඇති මිණි කැට මතු කරන්නට ඔප දමන්නට බලංගොඩ පුරවරයේ දීප්තිමත් සිසු පරපුරක් බිහි කිරීමේ යුග මෙහෙවරට උර දෙන අප පාසල ශාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලයයි. මේ සුවිශාල ජයග්‍රහණයන් සැබෑ කර ගන්නට උරදුන් සැමට හෘදයාංගම ස්තුතිය පුද කරමි. මෙම වෙබ් අඩවිය අප පාසලේ ඉදිරි ගමනට ඉමහත් පිටුවහලක් වන බව මගේ විශ්වාසයයි .
ඒකායන පැතුමයි. එහෙයින් දැනුමෙන් යහ ගුණයෙන් පිරි සක්‍රිය වු අභිමානවත් දරු පරපුරක් බිහි කිරීමේ උත්තරීතර මෙහෙවර ඉදිරියට ගෙන යන්නට ආලෝකමත් හෙට දිනක් පතන ඔබ සැමගේ නිබද සහය අප නිහතමානීව අපේක්ෂා කරමු.
21 වන සියවස තුළ ලොවට වැඩදායි ලෙසින් පිවිසෙන්නට ඇග්නේෂියන් පවුලේ සිසු දියණියන් විදුහල්පති පැවිදි සොයුරිය ඇතුළු පැවිදි සොයුරියන් හා ගුරු මහත්මීන් ඇතුළු සියලු දෙනාගේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සාර්ථක වී මිහිතලයට ආශිර්වාදයක්ම වේවා !

ස්තුතියි
ජේසු පිහිටයි !

ඩබ් . කේ. බී.බී.එම්.ඒ. ප්‍රනාන්දු පැවිදි සොයුරිය
නියෝජ්‍ය විදුහල්පති පැවිදි සොයුරිය

 

 

 

 

 

 

ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thumbagoda, Balangoda.
  • දුරකථන(+94) 045-2287211
  • ෆැක්ස්(+94) 045-22882531

Supported By

© 2026 ST.Agens Balika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk