වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟ වලින් 2022 කලාප මට්ටමේ ජයග්‍රහණය පහත දැක්වේ.
- Home
- ජයග්‍රහණ
ජයග්‍රහණ
සෞන්දර්ය විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මහා රසවිනදනයකින් හෙබි මහා පෞරුෂයකින තම ජීවිත ගොධනගා ගතහැකි පිරිසක් වන්නාහ එවන් ජීවන රටාවකට හුරැ වන්නට නම් විදිය යුතු රසයට හේතු වන්නාවු සාධකයන් තමා විසින්ම ගොඞ නගා ගත යුතුය මෙකී සිද්දානතය එය පූර්නත්වයට පත් කරලීම සදහා බටහිර සංගීත විෂය හරහා එහි ගායන හා වාදන කුසලතා සංවර්ධනය කිරිමේ අහලාෂයෙන් ක්‍රියාශිලී සිසු දැරියන් පිරිසක් ගොඞනගන්නට උත්සාහ කළෙමු.
අපේ පාසලේ විවිධ ක්‍රීඩා තිබෙනවා. නෙට්බෝල්, වොලිබෝල්, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, පාපන්දු, චෙස්. සෑම සිසුවෙක්ම මෙම ක්රීඩා වලට සම්බන්ධ වේ. හොඳ පුහුණුවක් සමඟ දරුවන්ට විනෝදජනක කාලයක් ලබා දෙයි. තරඟවලදී ළමයින් හොඳින් පුහුණුවීම් කරනවා. ඒ තුළින් අපේ දරුවන් ජයග්‍රහණ ගෙන එන්න සමත් වෙලා තියෙනවා. වර්තමානයේ ඇතැම් ක්‍රීඩා ආරම්භ වී තිබුණත් ඒවා තුළින් ජයග්‍රහණ ගෙන එන්නට අපේ සිසුන් සමත් වී තිබෙනවා. පසුගිය වසරේ කොවිඩ් ව්‍යසනය සහ වෙනත් ගැටළු හේතුවෙන් තරඟ නොපැවැත්වූ නමුත් මේ වසරේ 2022 තරඟ පැවැත්විණි. ඒ හරහා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාපීය ජයග්‍රහණ ගෙන එන්න සමත් වෙලා තියෙනවා.
බාලදක්ෂ කටයුතු ප්‍රාථමික අංශයෙන් පමණක් නොව ද්විතීයික අංශයෙන් ද ආරම්භ වූයේ 2018 වසරේ සිටය. එතැන් සිට බාලදක්ෂ බාලදක්ෂිකාවන් පාසල තුළ විවිධ සේවාවන් ඉටු කළ අතර පාසලෙන් පිටත විවිධ සේවාවන් ඉටු කළහ. ඔවුන් කඳවුරුවල ක්‍රියාකාරීව සිටි අතර පදක්කම් ලබා ගැනීමට සමත් විය.



