• (+94) 045-2287211
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. ක්‍රීඩා ජයග්‍රහණ

ජයග්‍රහණ

ක්‍රීඩා ජයග්‍රහණ

අපේ පාසලේ විවිධ ක්‍රීඩා තිබෙනවා. නෙට්බෝල්, වොලිබෝල්, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, පාපන්දු, චෙස්. සෑම සිසුවෙක්ම මෙම ක්රීඩා වලට සම්බන්ධ වේ. හොඳ පුහුණුවක් සමඟ දරුවන්ට විනෝදජනක කාලයක් ලබා දෙයි. තරඟවලදී ළමයින් හොඳින් පුහුණුවීම් කරනවා. ඒ තුළින් අපේ දරුවන් ජයග්‍රහණ ගෙන එන්න සමත් වෙලා තියෙනවා. වර්තමානයේ ඇතැම් ක්‍රීඩා ආරම්භ වී තිබුණත් ඒවා තුළින් ජයග්‍රහණ ගෙන එන්නට අපේ සිසුන් සමත් වී තිබෙනවා. පසුගිය වසරේ කොවිඩ් ව්‍යසනය සහ වෙනත් ගැටළු හේතුවෙන් තරඟ නොපැවැත්වූ නමුත් මේ වසරේ 2022 තරඟ පැවැත්විණි. ඒ හරහා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාපීය ජයග්‍රහණ ගෙන එන්න සමත් වෙලා තියෙනවා.

  • 18න් පහළ බැඩ්මින්ටන් පළාත් 3 වැනි ස්ථානය.
  • 16න් පහළ දැල්පන්දු 3 වැනි ස්ථානය
  • 500*4 ධාවන ඉසව් කලාප පළමු ස්ථානය - ආර්.ඒ. හිරුෂි තත්සර
  • 60*100 ධාවන ඉසව් කලාප දෙවන ස්ථානය - දීපා සමන්මලී
  • පාපන්දු කලාප 1 වන ස්ථානය

භාර ගුරුවරයා

  1. පුෂ්පා හපුගොඩ මිය
  2. කමනි මහත්මිය

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thumbagoda, Balangoda.
  • දුරකථන(+94) 045-2287211
  • ෆැක්ස්(+94) 045-22882531

Supported By

© 2026 ST.Agens Balika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk