සෞන්දර්ය විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මහා රසවිනදනයකින් හෙබි මහා පෞරුෂයකින තම ජීවිත ගොධනගා ගතහැකි පිරිසක් වන්නාහ එවන් ජීවන රටාවකට හුරැ වන්නට නම් විදිය යුතු රසයට හේතු වන්නාවු සාධකයන් තමා විසින්ම ගොඞ නගා ගත යුතුය මෙකී සිද්දානතය එය පූර්නත්වයට පත් කරලීම සදහා බටහිර සංගීත විෂය හරහා එහි ගායන හා වාදන කුසලතා සංවර්ධනය කිරිමේ අහලාෂයෙන් ක්‍රියාශිලී සිසු දැරියන් පිරිසක් ගොඞනගන්නට උත්සාහ කළෙමු.

ජයග්‍රහණ
- 2017 සමස්ථ ලංකා ඒකල ගායන පළමු ස්ථානය
- 2017 සමස්ථ ලංකා මෙලොඩිකා පළමු ස්ථානය
- 2017 සමස්ථ ලංකා රෙකෝඩ කන්ඩායම දෙවන ස්ථානය