වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟ වලින් 2022 කලාප මට්ටමේ ජයග්‍රහණය පහත දැක්වේ.
| නම | ශ්‍රේණිය | තරඟය | ස්ථානය |
| K.G.D.M.රත්නායක | 10 | අත් අකුරු | 2 |
| W.D.N.සත්සරණි | 11 | අත් අකුරු | 1 |
| C.M.කෞෂානි | 11 | අත් අකුරු | 2 |
| G.T.චාරුණි | 12 | අත් අකුරු | 3 |
| A.S.L.H.S.පුෂ්පකුමාරි | 13 | අත් අකුරු | 2 |
| හෙසර කරුණාසේන | 10 | නිර්මාණාත්මක ලිවීම | 2 |
| K.K.පියසේන | 10 | නිර්මාණාත්මක ලිවීම | 3 |
| J.W.Nirasaha | 13 | නිර්මාණාත්මක ලිවීම | 1 |
| M.S.සසාංගිකා | 12 | නිර්මාණාත්මක ලිවීම | 3 |
| A.W.P.S.පතිරණ | 10 | 1 | |
| A.N.L.Levis | 11 | 3 | |
| R.M.S.රත්නායක | 11 |
අසා ලිවීම |
2 |
| Y.M.S.උපේක්ෂා | 12 | අසා ලිවීම | 3 |
| E.A.S.ජයෂා | 12 | කථික | 2 |
| ටියාෂා ඩොනල්ඩ් | 13 | කථික | 1 |
ඒ අනුව අපේ සිසුන්ට තරගය ජය ගැනීමට හැකි වී තිබෙනවා.
භාර ගුරුතුමිය,
1) තිළිණි වාසනා මිය
2) පියුමි දසනායක මිය
3) අනෝමා රත්නායක මිය
4) හිතයිෂියා මහත්මිය