ර/සාන්ත ඇග්නස් බාලිකා බාලදක්ෂ සමූහය සාමාජිකත්වය ලබන්නේ 2018.08.21 ළමුන් 38 කින්ය. අද වන විට ඒ අතරින් 10 දෙනෙකු ඉහළම තනතුර ජනාධිපති පදක්කම සඳහා සූදානම් වේ. 4 දෙනෙකු අග්‍රාමාත්‍ය ප්‍රදානයට සූදානම් වේ.
මේ වන විට බාලදක්ෂ කණ්ඩායම් 4 ක් පිහිටුවා ඇත.
2019 – 11,111
2022 – IV
බාලදක්ෂ සමූහය කරනු ලබන ව්‍යාපෘති
- පිළිකා රෝගීන් සඳහා හිසකෙස් දන්දීම.
- තිත්තවැල්කිවුල මොනරාගල පාසලකට පුස්තකාලය සඳහා පොත් 2000 ක පරිත්‍යාග කිරීම.
- මහරගම අපේක්ෂා රෝහලේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පැවැත්වීම.
- පොසොන් පොහොය නිමිත්තෙන් බෙලිමල් වතුර දන්සලක් පැවැත්වීම.

- ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් වෙනුවෙන් බයිසිකල් සවාරියක් පැවැත්වීම.
- සබරගමු පළාතේ පළමුවරට බාලදක්ෂ බාලිකා තූර්ය වාදන කණ්ඩායමක් පිහිටුවීම.
- ආදී සමාජ සේවා රැසක් හා ශිෂ්‍ය පෞරුෂ වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සක්‍රීයව පවත්වාගෙන යනු ලබයි.