අප පාසලේ ගණිත අංශය, විද්‍යා අංශය, තොරතුරු තාක්ෂණ අංශය වැනි අංශයන් එක් වී නව නිපැයුම් සංගමයක් පිහිටුවා එය පවත්වා ගෙන යනු ලැබේ. එම සංගමය මගින් අප පාසලේ ශිෂ්‍යාවන්ගේ විවිධ කුසලතා හදුනා ගෙන ඒවා දියුණු කිරීමට පියවර ගත හැකිය.
සමාජයේ සාමාජිකයින් - ස්නේහා සෙත්සදී
-නුවිනි නුමායා
- අවිෂ්කා හංසමාලි
-එස්.නිමේදිකා
-එම්.එෆ්.ෂහාමා
-දීක්ෂා දීපදර්ෂී
සමාජයේ ගුරුවරුන්
- එස්.පී.ගජනායක
- ඞී.එම්.එන්.අබේවර්ධන